Thursday, February 20, 2014

කෝටිපතියෙක් වෙන්න ආසද? Do you want to be a Billionaire or Game Changer?


ඔබ ඉංජිනේරු වරයෙක්ද? ගුරුවරයෙක්ද? වෛද්ය වරයෙක්ද? බස් ඩ්රයිවර් කෙනෙක්ද? ඔය විදියට තව කොච්චර නම් කිවුවත් අපේ රටේ බහුතරයක් ඔබ සියලු දෙනා කම්කරුවොය. මාසෙ අන්තිමට පඩියක් ගන්නව, ඒක ඉවරවෙනකම් වියදම් කරනවල නැත්නම් ගොඩගහන් ඉන්නව. ඒ අපේ රටේ මිනිසුන්ගේ ආකාල්ප, ව්යාපාරයකට ආයොජනය කරන්නෙ කීයෙන් කී දෙනාද? එතකොට ඔය ඉහත කිවුව වෛද්යවරු, ගුරුවරු පුද්ගලිකව තමන්ගෙ දැනුමින් හම්බකරන ක්‍රම තියෙන්නෙ, එතකොට ඔවුන් ව්යාපාරිකයන් නෙවීද? ඔවු ව්යවසායකයොල ඒත් එකට ගරනව කියල විශේෂ පදයකුත් එකතු වෙන්නෙ නැත්නම් තමයි හොඳ. හැබැයි මේ කතාබහට අදාලවනම් ඔවුන් තාමත් කම්කරුවො.

ඇත්තටම රටක් දියුනු කරන්න නම් ඒ රටේ ඉන්න ඕනි ව්යවසායකයින්. ඔබට කොටිපතියෙක් එහෙමත් නැත්නම් Game Changer කෙනෙක් වෙන්න ඕනිනම් වෙන්න ව්යකවසායකයෙක්. ඇමරිකන් මිනිසුන් බහුතරයකගේ සිතේ තියෙන්නෙ තමන් එකතු කල මුදල් ආයෝජනය කරන්න. බොහෝදුරට හම්බවෙන මුදල් මුලදී තමන් පටන්ගන්න ඉන්න දෙයහි පර්යේශන සඳහා වියදම් කරනව. පස්සෙ ඒ දේ මගින් ව්යාසපාරය පටන් අරන් මුලු ලෝකයම හොල්ලනව. එහෙම මුලු ලෝකයම නැතත් මුලු ලංකාවම හොල්ලන ව්යිවසායකයෙක් වෙන්න නම් ඔබ කලයුත්තේ නිෂ්පාදනයක් මගින් ව්යාපපාරයක් පටන් ගැනීමයි.


මුලදී ඒ නිෂාපාදනය සාර්තකව ගොඩනගා ගන්න මුදල් කාලය යොදවන්න. ඒ දේවල් අසාර්තක වුනත් ඒ ඔස්සේ ඔබ තවත් අලුත් දෙයක් සොයාගැනීම සදහා ආකල්ප ගොඩනගාගෙන ඉවරයි. ඒ පර්යේෂනය කරන අතරේ ඔබට ඊට වඩා වටිනාකමකින් යුතු නිෂ්පාදනයක් සඳහා අදහස් පහල වෙන්න පුලුවන් බව මම වගකීමෙන් සහ මගේ අත් දැකීම් වලින් ප්ර්කාශ කරනව.

මේ ලිපිය කියවන ඔබට හිතෙනව ඇති මට අලුත් අදහස් පහල වෙන්නෙ නෑනේ කියල. ඔවු ඔබ ඔබගේ සිතට දවසේ පවතින ප්රීශ්නවලින් මිදිල නිදහසේ ඉන්න කාලය ලබාදෙන්නෙ නැත්නම් ඒ දේ වෙන්නෙ නෑ තමයිග ඔබ සමාජයේ පවතින ප්ර්ශ්න ඕනි තරම් දැක්කත් ඔබ ඒ ගැන සිතන්න සිතට කාලය ලබා නොදීම නිසා අලුත් අදහස් පහලවෙන්නෙ නෑ. ඒ නිසා හුදකලාව ඔබගේ සිතේ සිතුවිලි වලට නිදහසේ සමාජ ප්රයශ්න පිළිබඳව සිතන්න ඉඩහරින්න. ඒ අතරතුර ඔබට අලුත් අදහසක් ඕනි බව යටිසිතට දැනෙන්න ඉඩ හරීන්න. මාස දෙක තුනක් ගෙවී යද්දී ඔබ නව අදහස් උපදවන්නකු බවට පත්වී හමාරයි.

දැන් ඔබගේ නිර්මාණය කිරීමේ කාලයනම් ඒ සඳහා ඔබට දැනුම තිබිය යු‍තුයි කොහොමද මෙය පටන් ගන්නෙ කියලග ඉහත මා සඳහන් කල සියලු දේ මාගේ අත්දැකීම් එක්ක කිවුවා මිස ඒවා චිදිමත්ව විශ්ලේශනය කල දේවල් නෙවි. නමුත් නව අදහස් ඔස්සේ ව්ය්වසායකත්වය කරා යන ගමනට ඉංග්රීසියෙන් කියන්නෙ Sart-Up කියල. ඒ පිලිබඳව මම අන්තර්ජාලයෙන් එකතු කරගත් ලින්ක් කීපයක් දෙනව. ඒව හොදින් කියවල තමන්ගේ ගමන යන්න පටන්ගන්න අනිවාර්යයෙන්ම. ඉතින් රටට ආනයනය කරන දෙයක් වුනත් වෙන්න පුලුවන් ඔබගේ නිෂ්පාදනය. ඒත් ඒක රටේ මුදල් ඉතුරු කරන ව්යාපාරයක් නිසා ඔබට වරදින්නේ නෑ.

හොඳින් මතක තියාගන්න බිල්ගේට්ස්ලල, ස්ටිව් ජොබ්ස්ල උපාදිධාරින් නෙවෙයි. ඒ වගේම ඔවුන්ට එම ආයතන දෙවියන් විසින් මවල දීපුව නෙවී. ඒත් ඒ ආයතනවල වාර්ෂික ආදායම අපේ රටේ වර්ෂික ආදායමටත් වඩා වැඩියි. එහෙවු ආයතන ඔය ඉහත කිවුව දෙක විතරක් නෙවී තව ඕන තරම් තියෙනව. ඔබ ඉංජිනේරුවරයෙක්, ගුරුවරයෙක්, වෛද්යලවරයෙක් හෝ බස් ඩ්රතයිවර් කෙනෙක් වුවත් ඔබගේ දැනුමින් විවසායකයෙක් වන්න උත්සාහ කරන්න. ඒ වගේම කියන්න ඕනි මේ ලිපිය කියවන ඔබ නව අදහස් ජනිත කරන්නෙකු වන්න කිසිම අදහසක් නැතිවන්නකු වෙන්න පුලුවන්ග ඒත් ඔබට පුලුවන් එහෙවු අයට උදව් කරන්නග ඒ සඳහා ඔබට කරන්න තියෙන්නෙ රටේ නිශ්පාදන මිලට ගන්න පුරුදු වන එකග රටක් දියුනු වෙන්න බලපාන ප්රබල සාධකයක් තමා ඒක.

ව්ය්වසායකත්වය පිළිබඳව ඔබගේ දැනුම පහලින් Comment කරන්න නැතිනම් ඔබත් සංවදයක් ආරම්බ කරන්න. ඒ Blog එකකින් වෙන්න පුලුවන්, නැතිනම් වැඩපලේ, බස් එකේ ඕන තැනක ඒ සඳහා ඔබට නිදහස තියෙනව. ඒ ඔස්සේ ඔබගේ සිතට කාවද්දන්න ඔබට 
ව්යවසයකයෙකු වන්න අවශ්ය බව. ඔබ ව්යුවසායකයකු වූ දවසට ඔබගේ ආයතනයේ සේවකයන් ඔබ නිසා රැකියාවක් ලබාගෙන සිටීම දැකීමෙන් ලොකු සතුටක් බුක්ති විදින්න පුලුවන්. ඒ සතුට මුදල් ගොඩගසාගෙන සිටිනවාට වඩා සතුටක් විය යුතුයි නේද. ලිපිය අවසන් කරන්න කලින් කියන්නම් මම අහල තියෙන කතාවක්. දියුනු රටවල උගත් මිනිසුන් තම ළමයින්ට කියන්නෙ පුතේ හොඳ රැකියාවක් හොයාගන්න කියල නෙවී, පුතේ හොඳ රැකියා දෙන්නෙකු බවට පත්වන්න කියල. ඔබගේ දැනුමට අදාලව රැකියාවක් ඔබට තාමත් නැද්ද? එහෙනම් මේ ලිපිය කියවල ඔබගේ දැනුමින් ව්යේවසායකයකු වෙන්න උත්සාහ කරන්න. ඉතින් මේ ලිපිය නවත්වන ගමන් පහලින් Start-up Resource ලින්ක් හොදින් කියවන්න.

How to Start a Startup
මිනිසුන් ආදරය කරන දෙයක් නිර්මාණය කරන්න.

Startups in 13 Sentences.
ඔබගේ Customers ලාව අදුනගන්න.

Hiring is Obsolete.
ව්යාබපාරිකයාට වඩා මාර්කට් එක විපරම් සහිතයි.

How to Make Wealth.පොහොසත් වෙන්න තනියම අවබෝද කරගන්න measurement and leverage
 ගැන.

You Weren't Meant to Have a Boss.
මනුෂ්ය වර්ගයා වෙනුවෙන් වැඩ කිරීම තමයි Star-up කියන්නෙ.

Why to Not Not Start a Startup
ඔබ එය නොකල යුත්තේ ඇයි.

Why to Start a Startup in a Bad Economy.
ඔහු තමයි ගනන් ගන්න ඔන පුද්ගලයා.

A Student's Guide to Startups.
Starting a startup.



Ideas for Startups.
අදහස සැලැස්මක් නෙවී.

Books

Dale Carnegie:
 How to Win Friends and Influence People

Edward Tufte:
 The Visual Display of Quantitative Information

Paul Graham:
 Hackers and Painters

Jessica Livingston:
 Founders at Work

Individuals

Chris Anderson , John Battelle , Steve Blank , 

David Cowan , Paul Graham , David Hornik
Guy Kawasaki , Paul Kedrosky , Tim O'Reilly
Joel Spolsky , Fred Wilson

යාළුවො කාටත් දැනගන්න share කරන්න.
(Namalyaya.Blogspot.com)


ලිපි පළකිරිම - රංජන් මැල්




No comments:

Post a Comment